මෙලෙස රියෝ කානිවල් උත්සවය පැවැත්වෙන්නේ කොවිඩ් වසංගතය ආරම්භ වීමෙන් පසුව පළමු වරටයි.
ලොව විශාලතම සැනකෙළියක් ලෙස සැලකෙන රියෝ කානිවල් වසන්තයට ලොවපුරා මිලියන් ගණනක ජනකායක් එක්වෙයි.
(වීඩියෝ : බීබීසී ලෝක සේවය)
බ්‍රසීලයේ රියෝ ද ජැනෙයිරෝ නුවරට කානිවල් වසන්තය උදාවී තිබේ.
මෙලෙස රියෝ කානිවල් උත්සවය පැවැත්වෙන්නේ කොවිඩ් වසංගතය ආරම්භ වීමෙන් පසුව පළමු වරටයි.
ලොව විශාලතම සැනකෙළියක් ලෙස සැලකෙන රියෝ කානිවල් වසන්තයට ලොවපුරා මිලියන් ගණනක ජනකායක් එක්වෙයි.
(වීඩියෝ : බීබීසී ලෝක සේවය)
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362