Apr 28, 2022

පුටින්ගෙන් අනතුරු ඇඟවීමක්!

රුසියානු ජනාධිපති පුටින් යුක්‍රේනට සහාය දෙන රටවල් වලට අනතුරු ඇඟවීමක් සිදු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
යුද්ධයට අවශ්‍ය සියලු යුද උපකරණ රුසියාව සතු බවත් අවශ්‍ය විට දී ඒවා භාවිතා කරන බවත් රුසියානු ජනාධිපතිවරයා පවසයි.
 
යුක්‍රේන යුද්ධයට මැදිහත් වන ඕනෑම රටකට ඊට ප්‍රතිවිපාක අත්විදීමට සිදුවන බව ඔහු කියා සිටියි.  

මේ වන විටදී කඩිනමින් යුක්‍රේනයට අවි ආයුධ ලැබෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top