ප්යොන්යැන්ග් අගනුවරෙහි ඔමික්‍රොන් ප්‍රභේදය පැතිරයන බව එරට රජයේ මාධ්‍ය විසින් වාර්තා කර තිබුණද, රෝගීන් ගණන පිළිබඳව සඳහන් කර නැත.
එන්නත්කරණ වැඩසටහනකට විවිධ රටවල් විසින් සහය පළකර තිබුණද, එයට උතුරු කොරියාව ප්‍රතික්ෂේප කර තිබුණි.
වත්මන් තත්ත්වය දරුණු මට්ටමේ ජාතික හදිසි අවස්ථාවක් බව උතුරු කොරියානු නායක - කිම් ජොං-අන් පවසා ඇත.
ප්යොන්යැන්ග් අගනුවර ප්‍රදේශ කිහිපයක් ලොක්ඩවුන් කර ඇති බවද මේ අතර වාර්තා වේ.