විද්‍යාව සම්බන්ධ පසුබිමක් ඇති කාන්තාවන් 70ක් පමණ ඇතුළත් මෙම පිරිස අද දිනයේදී ආර්ජන්ටිනාවේ Ushuaia වරායෙන් පිටත් වීමට නියමිතය.
මොවුන් මෙලෙස ඇන්ටාක්ටික් මහාද්වීපය බලා පිටත් වන්නේ ලෝකය පුරා ඇති විද්‍යාව සම්බන්ධ රැකියා වල ඇති කාන්තා නියෝජනය වැඩිකිරීමේ අරමුණෙනන් ආරම්භ කළ ඇති ඕස්ට්‍රේලියානු වැඩසටහනක් වන Homeward Bound හි කොටසක් ලෙසයි.